ටොරානා ෆ්‍රෙෂ් ෆුඩ් වෙත සාදරයෙන් පිළිගනිමු — නැවුම්, පිරිසිදු, ගුණාත්මක ආහාර සංස්කෘතියක්.
Located in the charming city of Matara, our restaurant branches are dedicated to providing our community and foreign visitors with delicious, freshly prepared food inspired by local culinary traditions.
ආකර්ශනීය මාතර නගරයේ පිහිටා ඇති අපගේ ශාඛාවන්, අපගේ ප්‍රජාවට සහ විදේශීය අමුත්තන්ට දේශීය සූපශාස්ත්‍ර සම්ප්‍රධායයෙන් යුක්ත රසවත්, නැවුම් ලෙස සකස් කරන ලද ආහාර සැපයීමට කැපවී සිටිමු.
D. Ambepitiyage — ඩී. අඹේපිටියගේ
Restaurant Owner & Founder
We never compromise on the quality, freshness, or hygiene of your meal.
පිරිසිදුකම සහ සෞඛ්‍යය
දවස පුරා පිරිසිදු හා සනීපාරක්ෂක පරිසරයක් පවත්වා ගැනීම.
We maintain the highest standards of cleanliness and food safety so you can savor your food with complete confidence, whether dining alone, with family, or with friends.
ගුණාත්මකභාවය
අපි විශ්වාස කරනු ලබන්නේ උසස් ගණයේ ආහාර නිෂ්පාදනය වන්නේ නැවුම් අමුද්‍රව්‍ය වලින් බවයි. එම නිසා අපි නැවුම්ම නිෂ්පාදන පමණක් භාවිතා කරමු.
Fresh produce, premium whole spices, and authentic local recipes are prepared and cut daily to ensure mouthwatering perfection.
සාම්ප්‍රදායික විශිෂ්ටත්වය
ඇණවුම් ලබා ගැනීම, ගෙවීම් කළමනාකරණය සහ සුහදශිලී පාරිභෝගික සේවාවක් සැපයීම.
Prompt service, warm hospitality, and recipes refined over decades to delight food lovers across Southern Sri Lanka.
අපගේ හොඳම ආහාර ගැලරිය රස බලන්න... අප හා එක්වන්න.